← Back to all songs
HYMN

ස්තුති දෙව් ගුණවත් හදින්

Sthuthi Dhev Gunavath Hadhin

ස්තුති දෙව් ගුණවත් හදින්

ශුද්ධයි ඔබට ස්තුති වේ

දෙවිඳුන් අපට දුන් නිසා

යේසුස් තුම් දෙව් පුත් //

දැන් මා - ශක්තිමත් යැයි දුබලුන් කියයි

ම පොහොසත් යැයි දිළින්දුන් කියයි

එතුම් අප හට කලැති සියල්ල නිසා

ස්තුති දෙම් //

Give thanks with a grateful heart

Give thanks to the Holy One

Give thanks because He's given

Jesus Christ, His Son

Give thanks…

And now let the weak say

'I am strong'

Let the poor say 'I am rich,

Because of what

the Lord has done for us' //

And now...

Give thanks

Give thanks…

And now... x 2

Give thanks

Don Moen - 1986, Give Thanks

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →