← Back to all songs
HYMN

ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයාණෙනි

Sparsha Karanna Maa Shudhdhaathmayaaneni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයාණෙනි

ස්පර්ශ කරන්න මා දිව්‍යෝත්මයාණෙනි

පුරවන්න මා ඔබගේ බලෙන් -

ශුද්ධාත්මයාණෙනි - //

මගේ ශරීරය, දවාලනු මැන

පිරිපුන් වන්නට, ආත්මය //

පුරවන්න මා ඔබගේ බලෙන් -

ශුද්ධාත්මයාණෙනි - //

වගුරුවනු මැන මගේ හද තුල

ජීවන ජල දහරා නිතර //

පුරවන්න මා ඔබගේ බලෙන් -

ශුද්ධාත්මයාණෙනි - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →