HYMN #B132
සොහොන් පත් වී එදා
Sohon Path Vee Edhaa
සොහොන් පත් වී එදා
යේසු මා මිදූ
වන තෙක් ඉරිදා
පමා වුණේ
සොහොනින් නැගිට්ටේය
රුපුන් පරාජය කෙළේය
අඳුරේ බල බිඳ ජය ගත්තේ
දූතයන් හා රජ කරන්ට නිතින්
නැගිටිව්! නැගිටිව්!
හාලේලූයියා යේසුස්ට
මුර නිස්පල ය
යේසු මා මිදූ
නිස්පලය බැඳුම්
මා සමිඳු
සොහොනින් නැගිට්ටේය...
කුමරුට ජය
යේසු මා මිදූ
බින්දා මරු බල
මා සමිඳු
සොහොනින් නැගිට්ටේය...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →