← Back to all songs
HYMN

බලවන්තයි බොහෝසේ හිමි, බලවන්තයි හිමි

Balavanthai Bohoesea Himi Balavanthai Himi

බලවන්තයි බොහෝසේ හිමි

බලවන්තයි හිමි //

ධජ ඔසවා ගී හඬ නගව්

ප්‍රශංසා රජු හට දෙව්

බලවන්තයි බොහෝ සේ

හිමි බලවන්තයි හිමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →