HYMN
සියලු මැවිල්ලේ මැවුම්කාර දෙවිඳුන්
Siyalu Mavillea Mavumkaara Dhevinndhun
සියලු මැවිල්ලේ මැවුම්කාර දෙවිඳුන්
සියලු මැවිල්ල සුරකින රජිඳුන්
ඔබෙ නාමය ඔසවා ගයන්නෙමි
සැමදා ඔබව නමදිමි //
හා හා හා හාලේලූයියා ////
හා හා හා හාලේලූයියා /// ආමෙන්...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →