HYMN
සියළු දේ සපයන සියළු දේ මට දෙන
Siyalu Dhea Sapayana Siyalu Dhea Mata Dhena
සියළු දේ සපයන, සියළු දේ මට දෙන
දකුණතින් මාව ඔසවන
මගේ සමිඳුනී //
යෙහොවා යයිරේ ////
නිල් තණ ගොදුරු බිමෙහි මා
ඉන්නට සලස්වලා
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිඳුනී //
යෙහොවා යයිරේ ////
පියාපත් යට මා සඟවලා
අනතුරු නොවනාසේ රැකගෙන
රාජාලියෙකු සේ මා ගෙන යයි
මගේ සමිඳුනී //
යෙහොවා යයිරේ ////
සියළු දේ සපයන...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →