HYMN
සියලූ බලැත් සියලූ නැණත්
Siyaloo Balath Siyaloo Nanath
සියලූ බලැත් සියලූ නැණත්
සියලූ පෙමැත් ඔබමයි
නමදින්නෙමි මා මුළු සිතින්
නමදින්නෙමි මා මුළු හදින්
නමදින්නෙමි මා ශක්තියයෙන්
දෙවිඳුනි ..... දෙවිඳුනි .....
යේසුනි ..... යේසුනි .....
ශුද්ධතුනි .... ශුද්ධතුනි.....
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →