← Back to all songs
HYMN

සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ

Sitiyaavoo Sitinnaavoo Mathu Sitinnaavoo

සිටියාවූ සිටින්නාවූ

මතු සිටින්නාවූ සර්ව බලධාරී

පියානන් වහන්සේට ස්තුති වේවා //

ශුද්ධයි දෙවිඳුන් ශුද්ධයි

අති ශුද්ධයි සදාකල්

සිටියාවූ සිටින්නාවූ...

අදෘශ්‍යමානයි අමරණීයයි

සදාකාලිකයි එතුම් බලය

සිටියාවූ සිටින්නාවූ...

ප්‍රශංසනීයයි ගෞරවනීයයි

ප්‍රේමනීයයි අපෙ දෙවිඳුන්

සිටියාවූ සිටින්නාවූ...

(එලිදරව් 4:8)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →