← Back to all songs
HYMN

සිටියාවූ සිටිනා මතු සිටිනා සව්බල දෙවිඳුනි

Sitiyaavoo Sitinaa Mathu Sitinaa Savbala Dhevinndhuni

සිටියාවූ සිටිනා මතු සිටිනා

සව්බල දෙවිඳුනි

ඇල්ෆා ඔබයි ආරම්බේ -

ඔමේගා අවසානේ //

මා දිවි රකිනා දෙවිඳු ඔබයි

මට මඟ පෙන්වා මා ගෙනයයි

ජීවන ගමනේ පා උසුලයි

සදාකල් මා රැකගනි

සිටියාවූ සිටිනා මතු සිටිනා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →