← Back to all songs
HYMN

ශුද්ධාත්මෙනි වඩින්න

Shudhdhaathmeni Vadinna

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්මෙනි වඩින්න, ශුද්ධාත්මෙනි වඩින්න

ශුද්ධාත්මෙනි ක්‍රියා කරන්න

සැබවින්ම ඔබ නමදින්න //

සුවය, සතුට, නිදහස, බලය

ගෙන දෙන්නේ ඔබමයි මා සමිඳේ //

ශුද්ධාත්මෙනි වඩින්න...

සුවය, සතුට, නිදහස, බලය...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →