← Back to all songs
HYMN

ශුද්ධාත්මෙනි වඩින් සිටිම් දැන් පාමුලේ(Welcome Holy Spirit

Shudhdhaathmeni Vadin Sitim Dhan Paamulea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්මෙනි වඩින්

සිටිම් දැන් පාමුලේ

පළඳවන් ආත්මෙන්

වසන් සිත් තුලේ

නොසිඳෙන උල්පතේ

දියයි ජීවනේ

සැනසුම් කරුන් වේ

කරන් සෑම දේ //

Verse 1:

Welcome Holy Spirit

Be here with Your presence

Fill me with Your power

Live inside of me

Repeat Verse 1 x 2

Verse 2:

You're the living water

Never drying fountain

Comforter and counselor

Take complete control

Repeat Verse 2, Verse 1 x 2

Live inside of me... x 3

Mark Condon

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →