← Back to all songs
HYMN

ශුද්ධාත්මෙනි මම සූදානම්

Shudhdhaathmeni Mama Soodhaanam

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්මෙනි මම සූදානම්

පුරවන් මා හද ප්‍රේමයෙන් //

සැමට වඩා ඔබ වෙතටා

සවි දෙනුවා ලං වන්ටා //

ශුද්ධාත්මෙනි මම සූදානම්

පුරවන් මා ආලේපයෙන් //

සැමට වඩා ඔබ වෙතටා

සවි දෙනුවා ලං වන්ටා //

~ පරිවර්තනය 2 ~

ශුද්ධාත්මෙනි මම සූදානම්

පුරවනු මැන හද ප්‍රේමයෙන් //

සැමට වඩා ඔබ වෙතටා

සවි දෙනුවා ලං වෙන්ටා //

ශුද්ධාත්මෙනි මම සූදානම්

පුරවනු මැන ආලේපයෙන් //

සැමට වඩා ඔබ වෙතටා

සවි දෙනුවා ලං වෙන්ටා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →