← Back to all songs
HYMN

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වූ විට

Shudhdhaathmayen Maa Poorna Voo Vita

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වූ විට

ගී ගයමි දාවිත් සේ //

(ගයමි, ගයමිගී ගයමි දාවිත් සේ) //

ශුද්ධාත්මයෙන් මා පූර්ණ වූ විට

දාවිත් මෙන් නටන්නෙමි //

(නටමි, නටමි දාවිත් මෙන් නටන්නෙමී //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →