← Back to all songs
HYMN

ශුද්ධාත්මයාණෙනි පිහිට වී මා සිත

Shudhdhaathmayaaneni Pihita Vee Maa Sitha

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්මයාණෙනි පිහිට වී මා සිත

පුරවන් සෑමදා

ඔබ නමදින්නට ඔබ ලඟ ඉන්නට

ඔබේ තුරුලේ මා සඟවා

ශුදතුනි ඔබගේ තුරුලේ සිටින විට

මගේ පාළුව නැතිව ගියා

ශුදතුනි ඔබගේ ලයේ සිටින විට

මගේ තනිකම නැතිව ගියා

සදා ණය ගැති ශුදතුනේ මා

ඔබ නමදින්නෙමි

සදා ණය ගැති ශුදතුනේ මා

ඔබ ලඟ ඉන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →