← Back to all songs
HYMN

ශුද්ධ යොහාන් දුටුව සමූහයා නමස්කාරයේ

Shudhdha Yohaan Dhutuva Samoohayaa Namaskaarayea

ශුද්ධ යොහාන් දුටුව සමූහයා නමස්කාරයේ

රැස්ව සිටියෙ දෙව්පුතුන් වටේ

නටමින් සිටි ඒ අය

ගයමින් සිටි ඒ අය

සැවොම සිටියෙ දෙවිඳු නමදිමින්

පැසේවා පැසසේවා

දෙවිඳුන් හට නමස්කාර වේ //

පෙන්තකොස්ත දවසෙ සිටියෙ සෙනඟ දෙව් ප්‍රසන්න අරන්

සැවොම සිටියෙ දෙවිඳු නමදිමින්

නටමින් සිටි ඒ අය

ගයමින් සිටි ඒ අය

සැවොම සිටියෙ දෙවිඳු නමදිමින්

පැසේවා පැසසේවා

දෙවිඳුන් හට නමස්කාර වේ //

ශුද්ධ පාවුල් සමඟ සීලස් සිටියෙ දෙව් ප්‍රසන්න අරන්

ඔවුන් සිටියෙ දෙවිඳු නමදිමින්

දෙවිඳු නමදිමින්

දෙවිඳු නමදිමින්

ඔවුන් සිටියෙ දෙවිඳු නමදිමින්

පැසේවා පැසසේවා

දෙවිඳුන් හට නමස්කාර වේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →