HYMN
ශුද්ධ වූ දෙව් ආත්මෙනී සැරිසරා අප මධ්‍යයේ
Shudhdha Voo Dhev Aathmenee Sarisaraa Apa Madhyayea
ශුද්ධ වූ දෙව් ආත්මෙනී
සැරිසරා අප මධ්‍යයේ
පූරවාන් අප සැම
ඔබගේ මහීමයෙන්
දෙව් ආත්මේ ආලේපය ඉතිරී යයි
ජීවනයේ ගංගාව ගලයි
ශුද්ධතුමනී අප තුල ඔබ රජකරන්
දෙව් මහීමයෙන් පුරවන්
ඔබෙ මහිමයෙන් අප පුරවන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →