HYMN
ශුද්ධ ශුද්ධ දෙවිඳුනි(Holy Holy Holy Lord
Shudhdha Shudhdha Dhevinndhuni
ශුද්ධ ශුද්ධ දෙවිඳුනි
බලය මහිමෙ ඔබවේ
අහස පොළව ඔබ මහිමෙන්
පිරී තිබේ...
හොසන්නා... //
උසස් තැන්හි වෙසෙනා
හොසන්නා... //
ගලවන් මා //
මා සැම පාපෙන්
ගලවන් මා //
මා සැම ශාපෙන්
ගලවන් මා //
මා සැම රෝගෙන්
Holy, Holy, Holy Lord
God of Power and Might
Heaven and earth are filled with Your Glory
Holy, Holy, Holy Lord
God of Power and Might
Heaven and earth are filled with Your Glory
Hosanna //
In The Highest
Hosanna //
In The Highest
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →