← Back to all songs
HYMN

ශුදතුමන් යලි නොයන සේ මා හදේ නැවතුනා

Shudhathuman Yali Noyana Sea Maa Hadhea Navathunaa

ශුදතුමන් යලි නොයන සේ, මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ, එතුමන් රජ වුනා //

තනි කොකරන්නේ, අත්නොහරින්නේ

ලඟමයි ඉන්නේ, සැනසුම දෙන්නේ...

ශුදතුමන් යලි නොයන සේ, මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ, එතුමන් රජ වුනා

වලාකුලක් සේ, පෙරමඟ ඉන්නේ

ගිනි ටැඹක් සේ, මා රැක ගන්නේ...

ශුදතුමන් යලි නොයන සේ, මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ එතුමන් රජ වුනා

නිරුදක කතරේ, මා උසුලන්නේ

දිය බිඳුවක් සේ, පවස නිවන්නේ...

ශුදතුමන් යලි නොයන සේ, මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ එතුමන් රජ වුනා

ශුදතුමන් යලි නොයන සේ, මා හදේ නැවතුනා

එළිය වී මා ජීවිතේ එතුමන් රජ වුනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →