← Back to all songs
HYMN

සේනාවල දෙවිඳුනි මා හද බැතියෙන් නමදිමි

Seanaavala Dhevinndhuni Maa Hadha Bathiyen Namadhimi

සේනාවල දෙවිඳුනි

මා හද බැතියෙන් නමදිමි

ඔබ බල මහිමේ ගුණ වයා

මා හඬ ඔසවා ගයනෙමි

මහිමය වේවා, පැසසුම් වේවා

පරාක්‍රමේ දෙවිඳුන්ටා

ගෞරව වේවා, ස්තුති වේවා

සවිබල හිමිත් වූ එල්ශඩා

මහිමය වේවා, පැසසුම් වේවා

සේනාවල හිමිටා

ගෞරව වේවා, ස්තුති වේවා

නාමේ උතුම් යෙහෝවා

ඔබේ රුදිරේ කුරුසේ වගුරා

මා ඔබහට මිලදී ගත්තා

මා වෙනුවෙන් දිවි දුන් සමිඳේ

ඔබහට ස්තුති පුදමි

මහිමය වේවා, පැසසුම් වේවා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →