← Back to all songs
HYMN

සේනාවල දෙවි ස්වාමිනි ඔබෙ නාමය පසසන්නෙමි

Seanaavala Dhevi Svaamini Obe Naamaya Pasasannemi

සේනාවල දෙවි ස්වාමිනි

ඔබෙ නාමය පසසන්නෙමි //

ඔබෙ නාමය පසසන්නෙමි

දෙවිදේ ඔබේ නාමේ පසසන්නෙමි //

සේනාවල දෙවි ස්වාමිනි

ඔබෙ නාමය නමදින්නෙමි //

ඔබෙ නාමය නමදින්නෙමි

දෙවිදේ ඔබේ නාමේ නමදින්නෙමි //

සේනාවල දෙවි ස්වාමිනි

ඔබෙ නාමය ඔසවන්නෙමි //

ඔබෙ නාමය ඔසවන්නෙමි

දෙවිදේ ඔබේ නාමේ ඔසවන්නෙමි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →