HYMN
සතුරු බලකොටු බිඳ හෙලා
Sathuru Balakotu Binndha Helaa
සතුරු බලකොටු බිඳ හෙලා
යේසුස් ජයගත්තා එදා
ඒ ජය මට ඇත ජීවිතේ
යේසුස්ගේ නාමයෙන්
යෙරිකෝව වටා සත් වරක් ගියා
ප්‍රශංසා හඬ පතුරා
ජය ලැබුවා සෙනඟ ජය ගත්තා
සතුරු බලය පරදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →