← Back to all songs
HYMN

සර්වබලධාරී යෙහොවා ස්වාමි පියදෙව් සමිඳු

Sarvabaladhaaree Yehovaa Svaami Piyadhev Saminndhu

සර්වබලධාරී යෙහොවා ස්වාමි

පියදෙව් සමිඳු පොළොවේ රජිඳු

ස්තුති වේවා පැසසුම් වේවා

මහිමය වේවා ගෞරව වේවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →