← Back to all songs
HYMN

සර්වබලදාරී යෙහොවා දෙවිඳුනි

Sarvabaladhaaree Yehovaa Dhevinndhuni

සර්වබලදාරී යෙහොවා දෙවිඳුනි

මුළු විශ්වයේ මැවුම්කරු තුමනි //

අන් සැමට වඩා ඔබෙ නාමය උසස් කළේ

යේසුස් ඒ නාමය උසස්මය

නමදිමි, නමදිමි මගෙ දෑත් ඔසවමි

මුළු ලොවට වඩා මං ආදරේ ඔබටයි

ඔසවමි, ඔසවමි මගේ දෑත් ඔසවමි

උතුම් වූ උසස් වූ දෙවිඳුනී //

යේසුස් ඒ නාමය බලවන්තයි

යේසුස් ඒ නාමය උසස්මයි

යේසුස් ඒ නාමය අනර්ගයි

යේසුස් ඒ නාමය උසස්මයි

සර්වබලදාරී යෙහොවා දෙවිඳුනි...

නමදිමි, නමදිමි මගෙ දෑත් ඔසවමි...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →