← Back to all songs
HYMN

අත්පොලසන් දෙන් ඔසවමු දෙවිඳු නම

Athpolasan Dhen Osavamu Dhevinndhu Nama

අත්පොලසන් දෙන් //

ඔසවමු දෙවිඳු නම

අත්පොලසන් දෙන් //

නමදිමු දෙවිඳු නම

මිනිසුනේ උසස් හඬින්

දෙවිඳුට ගෞරව දෙන් //

නගනෙමි අප දැන් ජය ඝෝෂාවන්

අත් පොලසන් දීලා

දෙවිඳුනේ ඔබහට ස්තුති කරන් සැමවිට

අප හට ඔබගේ ආශිර්වාදය නිතරම

ලැබෙන නිසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →