← Back to all songs
HYMN

සර්ව බලධාරී, යෙහොවා ස්වාමී

Sarva Baladhaaree Yehovaa Svaamee

සර්ව බලධාරී, යෙහොවා ස්වාමී

අපගේ දෙවිඳුන්, පොළොවේ රජිඳුන් //

මහිමය වේවා

ස්තුති වේවා

පැසසුම් වේවා

ගෞරව වේවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →