← Back to all songs
HYMN

සඟලොවේ තේජවත් මහිමවු රජිඳේ

Sanngalovea Theajavath Mahimavu Rajinndhea

සඟලොවේ තේජවත් මහිමවු රජිඳේ

මට පෙම් කරනට සඟලොව හැරියේ

නමදිමි දෑත් ඔසවමි

ඔබේ මිහිරිවූ අභිමූවේ

මා යේසුනි ඔබට ආදරෙයි

මා යේසුනි ඔබට පමණයි ආදරෙයි

අලංකාරයි රජිඳේ

දකින්න ආසයි තාත්තේ

මා සැඟවෙන ස්ථානෙ

නිරතුරු බලා සිටින්නෙ

යළි එනවා මගේ තාත්තා

සිප ගෙන මා ගෙන යනවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →