← Back to all songs
HYMN

සැනසිල්ල කොතැනදෝ 2

Sanasilla Kothanadhoe 2

සැනසිල්ල කොතැනදෝ

සැනසිලිකරු යේසුස් //

ඔබගේ රෝගය, ඇති තැන යේසුස් ඉන්නේ

ඔබගේ කඳුල, ඇති තැන යේසුස් ඉන්නේ

ඔබගේ හිඟකම, ඇති තැන යේසුස් ඉන්නේ

සැනසිලිකරු ඔබ, තුළමයි ඉන්නේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →