← Back to all songs
HYMN

සැනසිල්ල කොතැනදෝ

Sanasilla Kothanadhoe

සැනසිල්ල කොතැනදෝ

සැනසිලිකරු යේසුස් //

ඔබගේ රෝගය ඇති තැන යේසුස් සිටියි

ඔබගේ කඳුල ඇති තැන යේසුස් සිටියි

ඔබගේ හිඟකම ඇති තැන යේසුස් සිටියි

සැනසිලිකරු ඔබ තුළමයි ඉන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →