HYMN #B390
සැනසෙම් සුරැකෙම්, ආ පායන සේ
Sanasem Surakem Aa Paayana Sea
සැනසෙම් සුරැකෙම් ඔබ මිදුම්කරුවේ
යේසු ස්වාමි දුක්වින්ද එදා
අන්ධකාර ලොවේ දුන්නු ඒ එළියේ
යන්නෙමි මම පාද නගා
ආ පායන සේ සඳ රෑ අහසේ
සිසිලෙන් ලොව එළිය කළා
අන්ධකාර ලොවේ දුන්නු ඒ එළියේ
යන්නෙමි මම පාද නගා
සන්සුන්තාවයකින් අමතන්නෙමි මම්
ගීයකින් ඔබෙ ගුණ ගයලා
පිබිදූ ජීවනේ පවරන්නෙමි මං
රැකගන්නට ප්‍රේමය පා
මුවගින් පවසන් සැම කාලයෙදී
ඔබ දුන් ජීවනේ සැමටා
පාවී යයි සැමදා ජීවිතේ දුක්වලා
ගී ගයන්නෙමි ප්‍රීතිවෙලා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →