← Back to all songs
HYMN

සමිඳුට ස්තුති කරව්

Saminndhuta Sthuthi Karav

සමිඳුට ස්තුති කරව්

ශුද්ධ වූ අත් ඔසවා

ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...

ප්‍රශංසා කරව්

යේසුස්ට ස්තුති කරව්...

ශුද්ධ වූ අත් ඔසවා

ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...

ප්‍රශංසා කරව්

ශුදතුන්ට ස්තුති කරව්...

ශුද්ධ වූ අත් ඔසවා

ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...

ප්‍රශංසා කරව්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →