← Back to all songs
HYMN

සමිඳුට ස්තුති කරම්

Saminndhuta Sthuthi Karam

සමිඳුට ස්තුති කරම්

ශුද්ධ වූ අත් ඔසවාම්

ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...

ප්‍රශංසා කරම්

යේසුස්ට ස්තුති කරම්...

ශුද්ධ වූ අත් ඔසවාම්

ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...

ප්‍රශංසා කරම්

ශුදතුන්ට ස්තුති කරම්...

ශුද්ධ වූ අත් ඔසවාම්

ස්තුති ගී ගයමින් ගී හඬ නඟමින්...

ප්‍රශංසා කරම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →