← Back to all songs
HYMN

අතිශයින් ජය

Athishain Jaya

අතිශයින් ජය /// ගන්නෙමි

ප්‍රේමය නිසා /// යේසුස්ගේ

මියදීමටවත් ජීවිතයටවත්

වෙන් කරන්න බෑ මේ පෙමින්

දූතයන්ටවත් රුපුන් බලයටවත්

වෙන් කරන්න බෑ දේව පෙමින්

කිසිදේකටවත් කිසි කෙනෙකුටවත්

වෙන් කරන්න බෑ මේ පෙමින්

උස් තැනක් ඇතත් ගැඹුරටත්

වෙන් කරන්න බෑ දේව පෙමින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →