← Back to all songs
HYMN

සමිඳුට හමුදාවක් ගොඩනැගේ 2

Saminndhuta Hamudhaavak Godanagea 2

සමිඳුට හමුදාවක් // ගොඩනැගේ

ඒ භට සේනාවේ - //

සොල්දාදුවෙක් මම වෙමි

දෑතේ සවියයි මුඛයේ වදනයි

හද පිරිතියෙන් සටනට යයි //

යකුගේ බලය මා බිඳිනේ

යේසුස් නමින් ජය ලබමිනේ //

දේවාත්මයෙන් දෙව් වදනින්

යේසුස් ලෙයින් ජය ලබමිනේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →