← Back to all songs
HYMN

සමිඳුට හමුදාවක් ගොඩනැගේ

Saminndhuta Hamudhaavak Godanagea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

සමිඳුට හමුදාවක් /// ගොඩනැගේ

ඒ භට සේනාවේ - //

සොල්දාදුවෙක් මම වෙමි

දෑතේ සවියයි - මුඛයේ වදනයි

හද ප්‍රීතියෙන් - සටනට යයි //

යකුගේ බලය - මා බිඳිනෙමි

යේසුස් නමින් - ජය ලබන්නෙමි //

ශුද්ධාත්මයෙන් - දෙව් වදනින්

යේසුස් ලෙයින් - ජය ලබනෙමි //

~ අවසාන කොටසේ වෙනස් පරිවර්ථනයක් ~

දෙව් ආත්මයෙන් - දෙව් වචනයෙන්

යේසුස් ලෙයින් - ජය ලබනෙමි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →