← Back to all songs
HYMN

සමිඳුන්ට නව ගීයක් ගයමු

Saminndhunta Nava Geeyak Gayamu

සමිඳුන්ට නව ගීයක් ගයමු

නව ගීයක් රජිඳුන්ට ගයමු //

එතුමාණෝ බලවන්තයි

සැම කල්හි මා පසසන්නේ //

ස්වාමින් සමරා ගීයක් ගයමු

සමිඳුන්ට නව ගීයක් ගයමු //

ස්වාමීන් සමරා සමිඳුන්ට නව ගීයක් ගයමු //

හාලේලූයියා ....

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →