← Back to all songs
HYMN

සමිඳුනි ඔබෙ නම ඔසවමි

Saminndhuni Obe Nama Osavami 2

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සමිඳුනි ඔබෙ නම ඔසවමි

පැසසුම් ගයන්න මා හරි ආසයි

මා තුළ සිටින නිසා සන්තෝෂයි

අප ගළවන්නට ආ නිසා සතුටුයි

ස්වර්ගයෙන් පොළොවට ඔබ ආවේ

මග පෙන්වන්නයි

කුරුසියෙ දිවි පිදුවේ අප ගළවන්නයි

කුරුසේ සිට සොහොනට

සොහොනෙන් සිට ස්වර්ගයට

සමිඳුනි ඔබෙ නම ඔසවමි

Lord, I lift Your name on high

Lord, I love to sing Your praises

I'm so glad You're in my life

I'm so glad You came to save us

You came from heaven to earth

To show the way

From the earth to the cross

My debt to pay

From the cross to the grave

From the grave to the sky

Lord, I lift Your name on high - //

Rick Founds - 1989

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →