HYMN
සමිඳුන් පසසමු සමිඳුන් පසසමු
Saminndhun Pasasamu Saminndhun Pasasamu
සමිඳුන් පසසමු //
සමිඳුන් ඉදිරියේ පසසා ප්‍රීතිවෙමු
බෙර හා රබන් ගසා සමිඳුන් පසසමු
අපගේ හද පත්ලෙන් පසසා ප්‍රීතිවෙමු
අත් පොළසන් දීමෙන් සමිඳුන් පසසමු
මිහිරි ගීත ගයමින් පසසා ප්‍රීතිවෙමු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →