HYMN
සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙම්
Saminndhun Pasasamu Ethum Naameta Sthuthi Dhem
සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙම්
අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙම්
එතුම් මා මුදාගත්තා
අඳුරේ යන වසංගතෙන්
එතුම් මා මුදා ගත්තා
පක්‍ෂි වැද්දාගේ මළපතින්
එබැවින් ප්‍රීති වෙම්
සමිඳුන් තුළ සදාකල්හි
එතුම් මා රක්‍ෂස්ථානයයි
එතුම් මාගේ වාසස්ථානයයි
සමිඳුන් පසසමු එතුම් නාමෙට ස්තුති දෙම්
අපගේ දෙව් සමිඳුන් පසසමු
එතුම් නාමෙට ස්තුති දෙම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →