HYMN
සමිඳුන් පසසමු එතුම් නාමේ ස්තුති දෙමු
Saminndhun Pasasamu Ethum Naamea Sthuthi Dhemu
සමිඳුන් පසසමු එතුම් නාමේ ස්තුති දෙමු
අපගේ දෙව් සමිඳුන් එතුම් ස්තුතිදෙමු
ඔබ මා මුදා ගත්තා අඳුරේ යන වසංගතයෙන්
ඔබ මා මුදා ගත්තා පක්ෂි වැද්දාගේ මළපතින්
එබැවින් ප්‍රීති වෙව් සමිඳුන් තුළ සදාකල්හී
ඔබ මා රක්‍ෂස්ථානයය ඔබ මාගේ වාසස්ථානයයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →