HYMN
සමිඳුන් මට විශ්වාසයි මා දිවිගමනේ
සමිඳුන් මට විශ්වාසයි මා දිවිගමනේ
සමිඳුන් මට විශ්වාසයි හද ගී ගැයුනේ
වැසි කුණාටු නිල් අඹර අරා
මොක් මග අහුරා
සැදුනත් ඔබ විශ්වාසයි ඔබ නම් නොසැලේ
ඔබ ස්ථිර මිතුරා - හද රැඳී මිතුරා
ඔබ හදෙහි දරා - දිවි තිබෙන තුරා
වැසි කුණාටු නිල් අඹර අරා
මොක් මග අහුරා
සැදුනත් ඔබ විශ්වාසයි ඔබ නම් නොසැලේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →