HYMN
සමිඳුන් මගෙ කුළුණවේ
Saminndhun Mage Kuluanavea
සමිඳුන් මගෙ කුළුණවේ
බලය මටදී තිබේ
යකුගේ බලය බිඳ දමන්නට
දුෂ්කරවූ කාලයේ
සතුරා පාගා දමා
යකුගේ බලය මා පා යට දමයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →