HYMN
සමිඳුන් මා පව්‍රයි බලය මට දී තිබේ(For The Lord Is My Tower
Saminndhun Maa Pavrai Balaya Mata Dhee Thibea
සමිඳුන් මා පව්‍රයි
බලය මට දී තිබේ
යකුගේ ක්‍රියා බිඳ දමන්නටා
දුශ්කර වූ කාලෙදී
සතුරා පාගා දමා
අඳුරේ බලේ
මා පා යට තබයි //
අඳුරේ බලේ
මා පා යට තබයි
For The Lord is my tower
And He gives me the power
To tear down the works of the enemy
In a difficult hour
He will crush the devour er
And bring the powers of darkness
Underneath my feet
1995 - Steve Kuban
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →