HYMN
සමිඳුන් හට පැසසුම් පුදමු
Saminndhun Hata Pasasum Pudhamu
සමිඳුන් හට පැසසුම් පුදමු
බාල මහළු සැවොම නමදිමු //
සගයේ සැමත්, පොළොවේ සැමත්
ප්‍රිය වූ දෙවිඳු නමදිමු //
නංගියේ මල්ලියේ යේසු නමදිමුසමිඳුන් හට පැසසුම් පුදමු
යේසු අපට ආදරෙයි එතුම වෙත යමු //
දරුවන් නොවලක්වා මා වෙතට එවන්නැයි
යේසු කී වදන් සිහි කරමු //
සමිඳුන් හට පැසසුම් පුදමු...
සොයුරනේ සොයුරියේ දෙවිඳු නමදිමු
යෞවනේ මැවුම්කරුතුමන් සිහි කරමු //
දිවි මඟ ජය ගන්නයි දෙවිඳුට ප්‍රිය වෙන්නයි
දෙව් වචනයේ පවතිමු //
සමිඳුන් හට පැසසුම් පුදමු...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →