← Back to all songs
HYMN

සමිඳුන් අලංකාරයි

Saminndhun Alankaarai Maa Saminndhun Pasasam

ශුද්ධාත්මයාණන් · Holy Spirit

සමිඳුන් අලංකාරයි

මා සෙව්වේ ඔබේ මුහුණයි

ඔබ මා කෙරෙහි බලනා කල්හි

කරුණාව ලැබේ මට - //

අවැසි ඔබෙ වදන් ගෙන එයතුළ බැබලෙන්ට

ඒනමුත් උපකාර කරන් එය තුල ජීවත් වෙන්ට

තවද මා හොඳවිට කිරුළක් නොසොයන්ට

මගේ විපාකය ඔබට මහිමය දීමය

සමිඳුන් දල්වන් ගින්න

පෙරමෙන් දීප්ත පැහැදිලිව

නවකර පලමු ප්‍රේමේ පහන

දැල්වෙන්ට දේව භියෙන් - //

අවැසි ඔබෙ වදන් ගෙන එයතුළ බැබලෙන්ට

ඒනමුත් උපකාර කරන් එය තුල ජීවත් වෙන්ට

තවද මා හොඳවිට කිරුළක් නොසොයන්ට

මගේ විපාකය ඔබට මහිමය දීමය

සමිඳුන් අලංකාරයි

මා සෙව්වේ ඔබේ මුහුණයි

ඔබ මා කෙරෙහි බලනා කල්හි

කරුණාව ලැබේ මට - //

මා සමිඳුන් පසසම් - //

හෙට දවසේදී කුමක් වූවත්

මොන දේ ආවත්

මා සමිඳුන් පසසම්

මා සමිඳුන් පසසම් - //

සමිඳුන් අලංකාරයි

මා සෙව්වේ ඔබේ මුහුණයි

ඔබ මා කෙරෙහි බලනා කල්හි

කරුණාව ලැබේ මට - //

[කිරුළක්] වෙනුවටව [උසස්කම] යොදාගත හැක

Oh Lord, You're beautiful,

Your face is all I seek,

For when Your eyes are on this child,

Your grace abounds to me.

Oh Lord, you're beautiful,

Your face is all I seek,

For when Your eyes are on this child,

Your grace abounds to me.

I want to take Your word and shine it all around.

But first help me just, to live it Lord.

And when I'm doing well, help me to never seek a crown.

For my reward is giving glory to You.

Oh Lord, please light the fire,

That once burned bright and clear.

Replace the lamp of my first love,

That burns with holy fear.

I want to take Your word and shine it all around.

But first help me just, to live it Lord.

And when I'm doing well, help me to never seek a crown.

For my reward is giving glory to You.

Oh Lord, you're beautiful,

Your face is all I seek,

For when Your eyes are on this child,

Your grace abounds to me.

Oh Lord, You're beautiful,

Your face is all I seek,

For when Your eyes are on this child,

Your grace abounds to me.

1980 - Written And Sing By: Keith Gordon Green

http://en.wikipedia.org/wiki/Keith_Green

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →