← Back to all songs
HYMN

සමිඳේ ඔබගේ ප්‍රේමය නිමක් නැති සයුර සේ

Saminndhea Obagea Preamaya

සමිඳේ ඔබගේ ප්‍රේමය

නිමක් නැති සයුර සේ

කරුණා ගුනේ ඔබගේ

දිව යයි අහස්කුසේ //

උස් වූ උසස් වූ දෙවිඳේ

මහිමාන්විත වූ රජිඳේ

මැවුම්කරුවාණනි

නමදිම් මා දණින් වැටී //

පැසසුම් ලබන්ට වටිනා

ඊශායෙල්ගේ දෙවිඳේ

ගැලවුම්කරුවාණනි

නමදින් මා දණින් වැටී //

උස් වූ උසස් වූ දෙවිඳේ...

සමිඳේ ඔබගේ ප්‍රේමය... //

උස් වූ උසස් වූ දෙවිඳේ... //

සමිඳේ ඔබගේ ප්‍රේමය... //

කරුණා ගුනේ ඔබගේ

දිව යයි අහස්කුසේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →