← Back to all songs
HYMN #B001

අති ශුද්ධ අති ශුද්ධ දෙව් පියේ

Athi Shudhdha Athi Shudhdha Dhev Piyea

අති ශුද්ධ /// දෙව් පියේ

වඩිනුව අප වෙත

ඔබ මෙත පාමිනේ

වඩිනුව අප වෙත - ///

ඔබ මෙත පාමිනේ

සවිබල /// යේසුනේ

කුමටද ඔබ හැර

වෙන කිසිවෙක් අනේ

කුමටද ඔබ හැර - ///

වෙන කිසිවෙක් අනේ

ශුද්ධාත්ම /// දෙවිඳේ

සවිබල දෙනු මැන

යෙදෙනට සේවයේ

සවිබල දෙනු මැන - ///

යෙදෙනට සේවයේ

ත්‍රී එක /// දෙවිඳේ

අපි ඔබ අභියස

සිටිනෙමු බැතිනේ

අපි ඔබ අභියස - ///

සිටිනෙමු බැතිනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →