HYMN
සමිඳාණනේ මා යේසු රාජුනි
Saminndhaananea Maa Yeasu Raajuni
සමිඳාණනේ මා යේසු රාජුනි
සිතුවිල්ලත් මගේ ආශාවත්
ඔබේ කැමැත්ත කරන්නටයි //
ඔබ වෙනුවෙන් ජීවත් වන්නේ
ඔබ හටමයි මා පෙම් කරන්නේ //
පූජාවී මා මිදුවේ // ස්වර්ගය විවර කළේ
ජීවත්වන සෑම දිනේ
ඔබ පසු පස දිව එන්නේ //
මා කැඳවු මා සමිඳුනි //
අමතක නොකරන්නෙමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →