← Back to all songs
HYMN

සැමවිට ස්තුතියි ඔබ හට වේ

Samavita Sthuthii Oba Hata Vea

සැමවිට ස්තුතියි ඔබ හට වේ

අසම සමවූ දෙවිඳුටවේ //

මා සොයමින් ආවට ස්තුතිවේවා

මා තෝරා ගත්තට ස්තුතිවේවා //

ස්තුතියි // සැමවිට ස්තුතියි ඔබ හටවේ

අසම සමවූ දෙවිඳුටවේ //

සහනය දුන්නට ස්තුතිවේවා

නිරතුරු සිටියට ස්තුතිවේවා //

ස්තුතියි // සැමවිට ස්තුතියි ඔබ හටවේ

අසම සමවූ දෙවිඳුට වේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →