HYMN
සමාවෙන්න දෙවිඳේ
Samaavenna Dhevinndhea
සමාවෙන්න දෙවිඳේ
සමාවෙන්න දෙවිඳේ //
සිතින් වචනයෙන් ක්‍රියාවලින් මා
ඔබට එරෙහිව පව් කෙරුවා
අවදි කරනු මැන දෙවිඳුන් බලයෙන්
පවිත්‍ර කරන්න මා සෝදා
සමාවෙන්න දෙවිඳේ...
බාධා වී ඇත මට මගේ දෙනුවන්
ඇසේ නුගුන දේ මගේ දෙසවනේ
ඔබේ ප්‍රබල අත මට දිගු කරලා
ඔසවනු මැන මා කරුණා පාලා
මා දුබලයි සමිඳේ ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →