HYMN #B040
සැම කාලෙහිදී සැම වේලෙහිදී
Sama Kaalehidhee Sama Vealehidhee
සැම කාලෙහිදී සැම වේලෙහිදී
ගුණවන්ත සිතින් ස්තුති දෙම්
පෙම්බර යේසුනි ස්තුති දෙම් ස්තුති දෙම්
සැම වේලෙහිදී ස්තුති දෙම්
මුල් තැනත් ඔබයි අන්තිමත් ඔබයි
සැනසුමත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි
අඳුරෙදි ඔබයි පහනත් ඔබයි
දීප්තියත් ඔබයි මාගේ ලෝකයත් ඔබයි
රෝගෙදිත් ඔබයි, ඖෂධත් ඔබයි
බලවතත් ඔබයි මාගේ වෙදතුමත් ඔබයි
ගීතයත් ඔබයි ප්‍රාණයත් ඔබයි
ගැලවුමත් ඔබයි මා මිදුවේ ඔබයි
දෙවිඳුත් ඔබයි සමිඳුත් ඔබයි
කිතුතුමත් ඔබයි මා රජිඳුත් ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →